අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කර ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බැවින් වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇත. නමුත් තද සුළං සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් ශ්‍රි ලංකාව අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇත. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට වැසි මිලි මීටර් 100 ට වැඩි ඇතිවිය හැකියි . අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/05/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
24 |
95 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
31 |
25 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
29 |
26 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
29 |
26 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
29 |
26 |
95 |
90 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
25 |
23 |
95 |
90 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
19 |
14 |
95 |
90 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
26 |
24 |
95 |
90 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
25 |
95 |
85 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
29 |
25 |
95 |
90 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |


